/
/
title icon
මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්
මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්
Presila Sandaruwani
1 day ago
Share:
මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්

මැතිවරණ කොමිෂන් සභාව විසින් 2025 වර්ෂයේ දේශපාලන පක්ෂ පිළිගැනීම සඳහා සුදුසුකම් ඇති ක්‍රියාකාරී පක්ෂවලින් අයදුම්පත් කැඳ වූ බව දැනුම්දෙමින් අද පස්වරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කළා.

එම නිවේදනයට අනුව මැතිවරණ කාර්යය සඳහා පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සලකනු ලැබීම සඳහා වූ අයදුම්පත් හෙට සිට මාර්තු මස 28 වනදා ප.ව. 3.00 දක්වා භාරගනු ලැබෙනවා.

අදාළ අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ අදාළ පක්ෂයේ ලේකම්වරයා පෞද්ගලිකව පැමිණ මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදීම හෝ සිදුකළ හැකිබව මැතිවරණ කොමිෂන් සභාව සිය නිවේදනයෙන් දන්වා සිටිනවා.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත්කළ නිවේදනය,

7ff7c030f0dd2e8debbc992fe31e66d4.png
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required