වත්මන් රජය විසින් ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු ජපානයේ සිට මෙරටට අලුත් ම වාහන රැගෙන ආ දෙවන නෞකාව අද පස්වරුවේ හම්බන්තොට වරායට පැමිණුනා.
වාහන 196ක් රැගෙන ජපානයෙන් පිටත් වූ JUPITER LEADER නම් මෙම නෞකාව සිංගප්පූරුවේ සිටයි දිවයිනට ළඟාවුණේ.