/
/
title icon
පාසල් පාවහන් තිලිණපත්වල කාලය දීර්ඝ කෙරේ
පාසල් පාවහන් තිලිණපත්වල කාලය දීර්ඝ කෙරේ
Editor
10 hours ago
Share:
පාසල් පාවහන් තිලිණපත්වල කාලය දීර්ඝ කෙරේ

පාසල් පාවහන් ලබාදීමේ තිලිණපත්වල වංගු කාලය දීර්ඝ කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින්, අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, 2025 වසර සඳහා එම තිලිණපත්වල කාලය 2025.03.20 දක්වා දීර්ඝ කර ඇති බවයි.

2025.02.28 වන දිනෙන් එහි වලංගු කාලය අවසන් වන බව එහි මීට පෙර දක්වා තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required