
2024 සාමාන්‍ය පෙළ විභාගයට අදාළව පවත්වනු ලබන සියලුම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු, සමාජ මාධ්‍ය හෝ වෙනත් විද්‍යුත් මාධ්‍ය හරහා සහාය වීම ආදිය මාර්තු 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 17 වැනිදා ආරම්භවීමට නියමිතව තිබෙනවා.