/
/
title icon
පිල්ලෙයාන්ගේ රියදුරෙකුව සිටි අයෙකු රහස් පොලිසියේ අත්අඩංගුවට
පිල්ලෙයාන්ගේ රියදුරෙකුව සිටි අයෙකු රහස් පොලිසියේ අත්අඩංගුවට
Editor
1 week ago
Share:
පිල්ලෙයාන්ගේ රියදුරෙකුව සිටි අයෙකු රහස් පොලිසියේ අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ශිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required