/
/
title icon
හිටපු ජනපති රනිල් 25 වැනිදා අල්ලස් කොමිසමේ
හිටපු ජනපති රනිල් 25 වැනිදා අල්ලස් කොමිසමේ
Editor
4 days ago
Share:
හිටපු ජනපති රනිල් 25 වැනිදා අල්ලස් කොමිසමේ

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබෙනවා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායී.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required