/
/
title icon
පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි
පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි
Editor
5 days ago
Share:
පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබෙනවා.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීයි.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියා.

ඊයේ වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයට පැමිණි උන්වහන්සේ රැස්ව සිටි බැතිමතුන්ට ආශීර්වාද පළ කළා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required