/
/
title icon
ගම්පහදී දුම්රියක් පීලි පනී - ප්‍රධාන මාර්ගයේ දුම්රිය පමාවක්
ගම්පහදී දුම්රියක් පීලි පනී - ප්‍රධාන මාර්ගයේ දුම්රිය පමාවක්
Editor
3 days ago
Share:
ගම්පහදී දුම්රියක් පීලි පනී - ප්‍රධාන මාර්ගයේ දුම්රිය පමාවක්

ගම්පහ දුම්රිය ස්ථානයේදී අද පස්වරුවේ දුම්රියක් පීලි පැන තිබෙනවා.

ප.ව. 4.25ට කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ දුම්රිය මෙලෙස පීලිපැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සියලු දුම්රිය එක් මාර්ගයකින් පමණක් ධාවනය කරවීමට සිදුවීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required