/
/
title icon
දේශබන්දුට තවත් චෝදනාවක්
දේශබන්දුට තවත් චෝදනාවක්
Editor
19 hours ago
Share:
දේශබන්දුට තවත් චෝදනාවක්

මාතර වැලිගම W15 හෝටලයට ⁣අසල වෙඩි තැබීමේ නඩුවට අදාලව අප්‍රේල් 10 වැනිදා ඇප ලබා පිටව යෑමේදී අධිකරණය ලබාදී තිබූ නියෝග කඩකිරීම හරහා දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට අපහාස කර ඇති බවට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද සඳහන් කළා. 

මුල් අවස්ථාවේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බැවින් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පවරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර  තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required