/
/
title icon චීන නෞකාව ලංකාවට නාවික සැතපුම් 600ක් දුරින්
චීන නෞකාව ලංකාවට නාවික සැතපුම් 600ක් දුරින්
Editor
1 year ago
Share:
චීන නෞකාව ලංකාවට නාවික සැතපුම් 600ක් දුරින්

යුවාන් වැන්ග් 5 චීන අධි තාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව අද(11) දිනයේ හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබුණත් එය මේ වනවිට ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 600 ක පමණ දුරින් ඉන්දියන් සාගරයේ යාත්‍රා කරමින් තිබේ.

තම අවසරයකින් තොරව කිසිදු නෞකාවක් හම්බන්තොට වරායට ඇතුල් කිරීමට නොහැකි බව හාබර් මාස්ටර්වරයා ප්‍රකාශ  කළේ ය.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required