හෙට සිට පෞද්ගලික බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.කෙසේ වෙතත් ලංගම ඩිපෝ නොමැති ප්‍රදේශ කිහිපයකට පෞද්ගලික බස් රථ වලට ඉන්ධන ලබාදීමට ඛණිජ තෙල් සංස්ථාව නිසි පියවර නොගැනීම නිසා එම ප්‍රදේශ වල බස් රථ ධාවනය සීමා විය හැකි බවද පවසයි.
Home » පෞද්ගලික බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට පියවර
පෞද්ගලික බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට පියවර
- August 14, 2022
- 7:53 pm
- No Comments
Admin
Facebook
Twitter
LinkedIn


රු2,950,000
රු50,000
රු3,000
රු24,000
රු12,500
රු9,500
රු7,500
රු11,500
රු7,500
රු18,000
රු18,000
රු12,000
රු255,000
රු15,000