රාජ්‍ය සේවකයින් කාර්යාල වෙත කැඳවීම සීමා කිරීම සඳහා වූ චක්‍රලේඛය මේ මස 24 වන දින දක්වා වලංගු වන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
එහෙත් සේවා අවශ්‍යතාව මත ආයතන ප්‍රධානියාට කාර්යාල වෙත කැඳවන සේවකයින් පිළිබඳව අවසන් තීරණයක් ගැනීමේ හැකියාව තිබෙන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි .
Home » රජයේ සේවකයින්ගේ චක්‍රලේඛය 24 තෙක් වලංගුයි
රජයේ සේවකයින්ගේ චක්‍රලේඛය 24 තෙක් වලංගුයි
- August 14, 2022
- 8:01 pm
- No Comments
Admin
Facebook
Twitter
LinkedIn


රු2,950,000
රු50,000
රු3,000
රු24,000
රු12,500
රු9,500
රු7,500
රු11,500
රු7,500
රු18,000
රු18,000
රු12,000
රු255,000
රු15,000