/
/
title icon ධානිශ් අලී ඇප ලබයි
ධානිශ් අලී ඇප ලබයි
Editor
1 year ago
Share:
ධානිශ් අලී ඇප ලබයි

රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී බලහත්කාරයෙන් කටයුතු කලැයි කියන සිද්ධියට අදාළව පොදුදේපල දේපළ පනත ප්‍රකාරව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිශ් අලී නැමැත්තා රුපියල් 25000 මුදල් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (15) නියෝග කළේය.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required