අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ,රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි ඇතුළුව හය දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අද යූනියන් පෙදෙසේ විරෝධතා පාගමනක නිරතව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ උසාවියේ පෙනී සිටින ලෙස නිකුත් කළ වරෙන්තු නියෝගයක් කඩ කිරීම යටතේ බව පොලිසිය පවසයි.
Home » වසන්ත මුදලිගේ,රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි ඇතුළු හයක් අත්අඩංගුවට
වසන්ත මුදලිගේ,රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි ඇතුළු හයක් අත්අඩංගුවට
- August 18, 2022
- 8:23 pm
- No Comments
Admin
Facebook
Twitter
LinkedIn


රු2,950,000
රු50,000
රු3,000
රු24,000
රු12,500
රු9,500
රු7,500
රු11,500
රු7,500
රු18,000
රු18,000
රු12,000
රු255,000
රු15,000