/
/
title icon මර්වින් සිල්වා මුදා හැරේ.
මර්වින් සිල්වා මුදා හැරේ.
Editor
1 year ago
Share:
මර්වින් සිල්වා මුදා හැරේ.

අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා විසින් මුදා හරිනු ලැබ තිබේ.

මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඇප නියම කිරීම අනවශ්‍ය බවත්, ⁣නොවැම්බර් 16 අධිකරණය හමුවේ පෙනී සිටීම ප්‍රමාණවත් බවත් ය.

වසර කිහිපයකට පෙර රූපවාහිනි සංස්ථාවට ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහා ඔහු අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required