 
                            ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින්ආරම්භ කළ පුරන් කුඹුරු යළි වගා කිරීමේ විශේෂ වැඩ පිළිවෙළ යටතේ දිවයිනේ දිස්ත්රික්ක 08ක තිබූ පුරන් කුඹුරු අක්කර 21,200ක යළි වගා කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.
ගොවිජන සංවර්ධන පනත යටතේ වගා නොකළ කුඹුරු ඉඩම් වගා කිරීම සඳහා වසර පහකට පවරා දීමට කටයුතු කිරීම යටතේ මෙසේ අස්වැද්දීමට තීරණය කර තිබේ.
ඒ අනුව අනුරාධපුර, පොලොන්නරුව, මොණරාගල, අම්පාර, හම්බන්තොට, මඩකලපුව,කිළිනොච්චි හා ත්රිකුණාමලය යන දිස්ත්රික්ක වල පිහිටි පුරන් කුඹුර ලබන මහ කන්නයේදී ු යළි අස්වද්දනු ඇත.
 
                         
             
             
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                