/
/
title icon පොල්දූවේ සිද්ධියට තවත් 23 ක් සොයන්න පොලීසිය මහජන සහය පතයි.
පොල්දූවේ සිද්ධියට තවත් 23 ක් සොයන්න පොලීසිය මහජන සහය පතයි.
Editor
1 year ago
Share:
පොල්දූවේ සිද්ධියට තවත් 23 ක් සොයන්න පොලීසිය මහජන සහය පතයි.

පසුගිය ජූලි මස 13 වැනිදා පොල්දූව මංසන්ධිය ආශ්‍රිතව සිදුවූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් තවත් 23 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතනවා. අද පස්වරුවේ ඊට අදාළව ඔවුන්ගේ ඡායාරූප පොලීසිය විසින් ප්‍රසිද්ධියට පත්කරනු ලැබුවා.

ඒ් අනුව එම පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් දුරකතන අංක 011 28 29 388, 071 306 4165 හෝ 1997 කෙටි දුරකතන අංකයට දැනුම් දිය හැකියි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required