/
/
title icon හෙට විදුලිය කැපෙන්නේ මෙහෙමයි.
හෙට විදුලිය කැපෙන්නේ මෙහෙමයි.
Editor
1 year ago
Share:
හෙට විදුලිය කැපෙන්නේ මෙහෙමයි.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් හෙට දිනයේදී පැය තුනක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව ABCDEFGHIJKLPQRSTUVW යන කලාප සඳහා දහවල් කාලයේ පැයකුත් විනඩි 40 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති. එම කලාපවලට රාත්‍රි කාලයේදී පැයකුත් විනාඩි 20 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමටයි පියවර ගැනෙන්නේ.

CC කලාපයට පැය දෙකයි විනාඩි 30 ක කාලයක් උදෑසන හයේ සිට උදෑසන 8.30 දක්වා විදුලිය කප්පාදු කෙරෙනවා.

උදෑසන 5.30 සිට උදෑසන 8.30 දක්වා MNOXYZ යන කලාපවලට විදුලිය කප්පාදු කිරීමටයි පියවර ගැනෙන්නේ.

https://www.pucsl.gov.lk/wp-content/uploads/2022/08/Demand-Management-Schedule-on-22.08.2022.pdf

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required