/
/
title icon අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට.
අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට.
Editor
1 year ago
Share:
අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට.

අම්බලන්ගොඩ – දෙල්දූව ප්‍රදේශයේදී අද සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එහිදී තවත් අයෙකු තුවාල ලබා ඇති අතර, ඔහු මේ වනවිට ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීම සිදුකළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required