අද (21) මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් ලීටරයක මිල රුපියල් 253කින් ඉහළ නංවා තිබෙනවා.
ඒ අනුව මෙතෙක් රුපියල් 87ක්ව පැවති භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 340ක් බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ.
Home » භූමිතෙල් මිල රුපියල් 253 කින් ඉහළට.