/
/
title icon භූමිතෙල් මත යැපෙන අඩු ආදායම්ලාභීන්ට ඍජු මුදල් සහනාධාරයක් ගැන රජයෙන් යෝජනා.
භූමිතෙල් මත යැපෙන අඩු ආදායම්ලාභීන්ට ඍජු මුදල් සහනාධාරයක් ගැන රජයෙන් යෝජනා.
Editor
1 year ago
Share:
භූමිතෙල් මත යැපෙන අඩු ආදායම්ලාභීන්ට ඍජු මුදල් සහනාධාරයක් ගැන රජයෙන් යෝජනා.

භූමිතෙල් මිල සංශෝධනය කිරීම වසර ගණනාවක් තිස්සේ සිදු විය යුතුව තිබූ කාරණාවක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාඩු සඳහා එක් ප්‍රධාන හේතුවක් වූයේ සහනාධාර මිලට ඉන්ධන අලෙවි කිරීම බවයි.

මිල ගණන් දැන් පිරිවැයට සමපාත වීමත් සමඟ භූමිතෙල් මත යැපෙන අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වැවිලි ක්ෂේත්‍ර සඳහා සෘජු මුදල් සහනාධාරයක් රජය විසින් යෝජනා කර ඇති බවද අමාත්‍යවරයා නිකුත් කළ ට්වීටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required