English English සිංහල සිංහල தமிழ் தமிழ்

පිලිපීනය ඩොලර් බිලියන 94 ක අයවැයකට සැරසේ.

Facebook
Twitter
LinkedIn

පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් 2023 වසර සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 94 යි දශම 4 අයවැයක් ඉදිරිපත් කිරීමට සූදානම් වනවා. ඔහු එරට කොංග්‍රසයට ඉදිරිපත් කර ඇති එමඟින් මිලියන සංඛ්‍යාත ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදා ගැනීම ඉලක්ක කරගෙන තිබෙනවා.

එමඟින් ප්‍රමුඛතාව ලබාදී ඇති ක්ෂේත්‍ර වන්නේ අධ්‍යාපනය, යටිතල පහසුකම්, ආහාර සුරක්ෂිතතාව සහ සෞඛ්‍යයයි.

අධ්‍යාපනයට ඒ අනුව අමෙරිකානු පෙසෝ බිලියන 852 යි දශම 8 ක් එනම් අයවැයෙන් 16‍% ක් වෙන්කර තිබීම විශේෂත්වයක්.

යෝජිත අයවැය එළැඹෙන ඔක්තෝම්බර් මාසයේදී අනුමැත කර ගැනීමට අපේක්ෂිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000
New

Video Camara

රු15,000
New

Japan Bicycles

රු55,000
New

Fat Burn Maching

රු5,500