/
/
title icon පිලිපීනය ඩොලර් බිලියන 94 ක අයවැයකට සැරසේ.
පිලිපීනය ඩොලර් බිලියන 94 ක අයවැයකට සැරසේ.
Editor
1 year ago
Share:
පිලිපීනය ඩොලර් බිලියන 94 ක අයවැයකට සැරසේ.

පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් 2023 වසර සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 94 යි දශම 4 අයවැයක් ඉදිරිපත් කිරීමට සූදානම් වනවා. ඔහු එරට කොංග්‍රසයට ඉදිරිපත් කර ඇති එමඟින් මිලියන සංඛ්‍යාත ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදා ගැනීම ඉලක්ක කරගෙන තිබෙනවා.

එමඟින් ප්‍රමුඛතාව ලබාදී ඇති ක්ෂේත්‍ර වන්නේ අධ්‍යාපනය, යටිතල පහසුකම්, ආහාර සුරක්ෂිතතාව සහ සෞඛ්‍යයයි.

අධ්‍යාපනයට ඒ අනුව අමෙරිකානු පෙසෝ බිලියන 852 යි දශම 8 ක් එනම් අයවැයෙන් 16‍% ක් වෙන්කර තිබීම විශේෂත්වයක්.

යෝජිත අයවැය එළැඹෙන ඔක්තෝම්බර් මාසයේදී අනුමැත කර ගැනීමට අපේක්ෂිතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required