English English සිංහල සිංහල தமிழ் தமிழ்

පාඨලී දුම්රියෙන් මහනුවරට.

Facebook
Twitter
LinkedIn

පසුගිය වසර 20ක කාලය තුළ අධිවේගී මාර්ග වලට යොමුකළ මුදල් වලින් 10%ක් පොදු ප්‍රවාහනයට යොමු කළේ නම්, අද මෙරටට නවීකරණය වූ දුම්රිය පද්ධතියක් හා මගී බස්රථ සේවයක් ලැබෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ 43 සේනාංකයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක හමුවක් සහභාගී වීමට දුම්රියෙන් මහනුවර බලා යමින් සිටියදීයී.

රට තුළ ඇති වූ විදේශ සංචිත හිගයත් සමඟ ශ්‍රී ලංකාව ඉන්ධන ගෙන්වීමේ දැඩි අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවත්, සාමාන්‍ය ජනතාව පොදු ප්‍රවාහනය භාවිතා කිරීමට යොමුවීම තුළින් මේ වනවිට දුම්රිය මගී ප්‍රමාණය දෙගුණයක් දක්වා වැඩිවී ඇති බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.

මෙරට දුම්රිය සේවය සතුව පවතින්නේ දුම්රිය 60 කට ආසන්න ප්‍රමාණයක් බවත්, මගීන්ගෙන් 8% – 10% ක් ගෙනියන දුම්රියට ඉන්ධන වැයවෙන්නේ 1% – 2% ක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා. එබැවින් මෙම ක්ෂේත්‍රය නවීකරණය සඳහා අලුත් දුම්රිය එන්ජින්, දුම්රිය මැදිරි, බස් රථ ගෙන ඒම සඳහා දැන්වත් ආණ්ඩුව විශාල ප්‍රාග්ධන ආයෝජනයක් කළ යුතු බවයි පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000