/
/
title icon නිෂ්පාදන වියදමට වඩා අඩුවෙන් බිත්තර විකුණන්න බැහැ – නිෂ්පාදකයින්
නිෂ්පාදන වියදමට වඩා අඩුවෙන් බිත්තර විකුණන්න බැහැ – නිෂ්පාදකයින්
Editor
1 year ago
Share:
නිෂ්පාදන වියදමට වඩා අඩුවෙන් බිත්තර විකුණන්න බැහැ – නිෂ්පාදකයින්

බිත්තරයක නිෂ්පාදන වියදමට වඩා අඩුවෙන් බිත්තර අලෙවි කළ නොහැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාකදයින්ගේ සංගමය පවසයි.

පනවා ඇති උපරිම සිල්ලර මිලට බිත්තර අලෙවි කිරීම දුෂ්කර බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාකදයින්ගේ සංගමය ප්‍රකාශ කළේ ය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය දා නිකුත් කළ ඇති අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 43 ක් වන අතර රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 45කි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required