/
/
title icon ජුලි මාසයේ උද්ධමනය 66% ඉක්මවයි
ජුලි මාසයේ උද්ධමනය 66% ඉක්මවයි
Editor
1 year ago
Share:
ජුලි මාසයේ උද්ධමනය 66% ඉක්මවයි
ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය ජුලි මාසයේදී 66.7% දක්වා ඉහළ ගොස් තිබේ.

ජුනි මාසයේදී එම අගය දැක්වුණේ 58.9% ක් ලෙසය. 

ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහි අයිතමවල මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් උද්ධමනය ඉහළ යෑම සඳහා හේතු වී ඇතැයි මහ බැංකුව පෙන්වා දෙයි. 

ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ජුනි මාසසේ සටහන් වන්නේ 75.8% ලෙසය. 

ජුලි මාසසේදී එම අගය 82.5% දක්වා ඉහළ ගොස් තිබේ.

ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ජුනි මාසයේදී 43.6% සිට ජුලි මාසය වන විට 52.4% දක්වා ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව පෙන්වා දෙයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required