/
/
title icon රොසැල්ලේදී දුම්රියක් පීලි පනී – උඩරට මාර්ගයේ ගමනාගමනයට බාධා.
රොසැල්ලේදී දුම්රියක් පීලි පනී – උඩරට මාර්ගයේ ගමනාගමනයට බාධා.
Editor
1 year ago
Share:
රොසැල්ලේදී දුම්රියක් පීලි පනී – උඩරට මාර්ගයේ ගමනාගමනයට බාධා.

මහනුවර සිට බදුල්ල දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රියක් පිලි පැනිමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා මතුව ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසනවා.

මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ භාණ්ඩ ප්‍රවාහන වැගනයක් රොසැල්ල දුම්රිය ස්ථානය අසලදි පිලි පැන ඇති බවයි රොසැල්ල දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු කියා සිටියේ.

පිලි පැනිමට ලක් වු දුම්රිය මැදිරිය පීලිගත කරන තෙක් කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය කරන පොඩි මැණිකේ සහ බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වන උඩරට මැණිකේ දුම්රිය දුම්රිය පිලිපැන ඇති ස්ථානය දක්වා ධාවනය කර දුම්රියන් දෙකෙන් ගමන් ගන්නා මගින් දුම්රියන් දෙකට මාරු කර යැවිමට කටයුතු කරනු ඇති.

පිලි පැනිමට ලක් වු දුම්රිය වැගනය පිලිගත කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required