English English සිංහල සිංහල தமிழ் தமிழ்

විදුලියෙන් ක්‍රියාත්මක බස් සේවාවක් ගැන අවධානය.

Facebook
Twitter
LinkedIn

විදුලියෙන් ධාවනය වන ත‍්‍රිරෝද රථ හා බස් රථ මෙරටට හදුන්වාදීම සඳහා සහය දැක්වීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන තීරණය කර තිබෙනවා. ඊට අදාල මූලික සාකච්ඡාවක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමඟ ඊයේ ප‍්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මෙරට තුළ ධාවනය කරන ලක්ෂ දහයකට වැඩි ත‍්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය කිරීමට ආරෝපනය කිරීම තුලින් ඉන්ධන ප‍්‍රශ්නයට පිළියමක් මෙන්ම මගීන්ට පහසු මිලකට ප‍්‍රවාහනය සලසා දීම මෙහි අරමුණයි.

මෙම වසර තුළ ත‍්‍රිරෝද රථ 300ක් විදුලි බලයට ආරෝපනය කිරීමට හා ඒ සඳහා ක‍්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව ද එහි දී අවධානය යොමු වී තිබෙනවා. මේ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන තුනක මුදලක් වෙන්කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

මීට අමතරව කොළඹ නගරය තුළ විදුලියෙන් ක‍්‍රියාත්මක බස් රථ සේවාවක් ආරම්භ කිරීමට ද ඊයේ පැවති සාකච්ඡාවේදී අවධානය යොමුවී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000