/
/
title icon උද්ධමනයෙන් පස්වැනි තැන ශ්‍රී ලංකාවට.
උද්ධමනයෙන් පස්වැනි තැන ශ්‍රී ලංකාවට.
Editor
1 year ago
Share:
උද්ධමනයෙන් පස්වැනි තැන ශ්‍රී ලංකාවට.

ආහාර උද්ධමනය අතින් ශ‍්‍රී ලංකාව ලොව පස්වන ස්ථානයට පත්ව තිබෙනවා.

ලෝක බැංකුව විසින් නිකුත් කර ඇති නවතම දත්ත වාර්තාවලට අනුව එහි පළමු ස්ථානයේ ලෙබනනය සිටින අතර, සිබ්බාබ්වේ දෙවන ස්ථාන‌යේ පසුවනවා.

තුන්වන ස්ථානයේ වෙනිසියුලාවත් හතරවන ස්ථාන‌යේ තුර්කියත් පසුවන බව ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවල සඳහන්.

ලෝක බැංකුව විසින් මෙය ප‍්‍රකාශයට පත් කර ඇත්තේ පසුගිය අපේ‍්‍රල් මාසයේ සිට ජූලි මාසය දක්වා සිදුකරන ලද සමීක්ෂණයක වාර්තාවලට අනුවයි.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required