English English සිංහල සිංහල தமிழ் தமிழ்

කොරෝනා ගැන යළි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්.

Facebook
Twitter
LinkedIn

පාලනයකින් තොරව කොරෝනා යළිත් රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ඒ් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි අවධානයක් යොමු කර නොමැති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

ඊයේ මෙරටින් තවත් කොරෝනා මරණ 06ක් වාර්තා වූ අතර හඳුනා ගැනුණු ආසාදිතයින් සංඛ්‍යාව 103 ක්.

ඒ් පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සභාපති උපුල් රෝහණ සදහන් කළේ දිනෙන් දින කොරෝනා මරණ සහ ආසාදිතයින් වැඩි වීමේ ප‍්‍රවණතාවක් පවතින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000
New

Video Camara

රු15,000
New

Japan Bicycles

රු55,000
New

Fat Burn Maching

රු5,500