/
/
title icon දුම්රියේ අවුලක් ගැන අනතුරු ඇඟවීමක්.
දුම්රියේ අවුලක් ගැන අනතුරු ඇඟවීමක්.
Editor
1 year ago
Share:
දුම්රියේ අවුලක් ගැන අනතුරු ඇඟවීමක්.

දුම්රිය එන්ජින් සහ මැදිරි නඩත්තු කිරීමට අවශ්‍ය උපාංග නොමැතිකමින් දුම්රිය ධාවනය නිසි පරිදි සිදුකර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

එම සන්ධානයේ කැඳවුම්කරු එස්.පී. විතානගේ සඳහන් කළේ අළුත්වැඩියාවලදී භාවිත කරන ලිහිසි තෙල් නොමැතිවීම හේතුවෙන් එන්ජින් විස්සක් පමණ ධාවනයෙන් ඉවත්කර තැබීමට සිදුව ඇති බවයි.

මේ, ඒ් සම්බන්ධයෙන් දුම්රිය වෘත්තිය සමිති සන්ධානය නිකුත් කළ මාධ්‍ය නිවේදනය.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required