/
/
title icon අමිතා බච්චන්ට යළිත් කොරෝනා.
අමිතා බච්චන්ට යළිත් කොරෝනා.
Editor
1 year ago
Share:
අමිතා බච්චන්ට යළිත් කොරෝනා.

79 හැවිරිදි ඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන්ට යළිත් වරක් කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

සිය සමාජ මාධ්‍ය ජාලා හරහා පසුගිය දින කිහිපයේ තමන් සමඟ කටයුතු කළ පිරිසගෙන් ඔහු ඉල්ලා සිටියේ කොරෝනා පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙසයි.

මීට පෙර 2020 වසරේ ජූලි මාසයේදීද ඔහු කොරෝනා වෛරසයට ගොදුරු වුණා.

එම අවස්ථාවේදී ඔහුගේ පුතු අභිෂේක් බච්චන්ට සහ ලේලිය අයිෂ්වරයා රායි බච්චන්ටද වෛරසය ආසාදනය වී තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required