/
/
title icon රාජ්‍ය සේවකයින් අද සිට සාමාන්‍ය පරිදි සේවයට කැඳවයි.
රාජ්‍ය සේවකයින් අද සිට සාමාන්‍ය පරිදි සේවයට කැඳවයි.
Editor
1 year ago
Share:
රාජ්‍ය සේවකයින් අද සිට සාමාන්‍ය පරිදි සේවයට කැඳවයි.

රාජ්‍ය අංශයේ සේවකයින්ට අද සිට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන ලෙස දන්වා චක‍්‍රලේකයක් නිකුත් කර තිබෙනවා.

භාණ්ඩාගාර ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන විසින් සියලූම අමාත්‍යාංශ ලේකම්වරුන් රාජ්‍යසංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සභාපතිවරුන්ට මේ බව දැනුම්දෙමින් ඊයේ මෙම චක‍්‍රලේඛය  නිකුත් කරනු ලැබුවා.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required