/
/
title icon ඉන්ධන පරිභෝජනය පහළ බැහැලා
ඉන්ධන පරිභෝජනය පහළ බැහැලා
Editor
1 year ago
Share:
ඉන්ධන පරිභෝජනය පහළ බැහැලා

ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමය හෙවත් ූඍ ක්‍රමවේදය මගින් ඉන්ධන මිලදී ගැනීමට ලියාපදිංචි වන වාහන ප්‍රමාණය ඉහළ ගොස් තිබුණත් ඉන්ධන පාරිභෝජනය සැලකිය යුතු මට්ටමින් පහළ ගොස් ඇතැයි ඊයේ (23 දා) ූඍ ප්‍රගති සමාලෝචනයේදී හෙළි වී තිබේ.

මේ වනවිට ූඍ ක්‍රමවේදය යටතේ රථ වාහන ලක්ෂ හැටකට වඩා ලියාපදිංචි වී ඇති අතර ඉන් වාහන ලක්ෂ 46 ක් මෙම ක්‍රමවේදය යටතේ ඉන්ධන මිලදී ගෙන ඇත.

නමුත් ූඍ ක්‍රමයට ඉන්ධන මිලදී ගැනීමට ලියාපදිංචිය ලැබූ වාහන ලක්ෂ හැටෙන් ලක්ෂ දාහතරක්ම ඉන්ධන ලබාගෙන නැත. ඊට හේතුව සිතාගත නොහැකි බව මේ පිළිබඳ තෙල් සංස්ථාවෙන් කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙක්  පැවසීය.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required