English English සිංහල සිංහල தமிழ் தமிழ்

බිත්තර උපරිම සිල්ලර මිලේ වෙනසක් නැහැ – වෙළඳ ඇමති නලින් කියයි.

Facebook
Twitter
LinkedIn

බිත්තරවලට උපරිම සිල්ලර මිලක් පනවමින් නිකුත් කළ ගැසට් නිවේදනයේ කිසිදු වෙනසක් සිදු නොකරන බව වෙළඳ අමාත්‍ය නලින් ප‍්‍රනාන්දු ප්‍රකාශ කළා.

බිත්තරයක් රුපියල් පනහකට අලෙවි කිරීමට අමාත්‍යවරයා අවසර ලබාදුන් බවට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඊයේ සිදුකළ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඇතුළු සංගම් කිහිපයක් සහ වෙළ`ද අමාත්‍ය නලින් ප‍්‍රනාන්දු අතර සාකච්ඡාවක් වෙළඳ අමාත්‍යාංශයේදී ඊයේ පැවැත්වුණා.

එම සාකච්ඡාවෙන් අනතුරුව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සම ලේකම් දුමිෂ්ක සුබසිංහ කියා සිටියේ රුපියල් 50 කට බිත්තරයක් අලෙවි කිරීමට වෙළ`ද අමාත්‍යවරයා අවසර ලබාදුන් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000