/
/
title icon වැඩ නැවතුණු නොරොච්චොලේ පළමු ජනන යන්ත‍්‍රය සදුදා සිට ජාතික පද්ධතියට.
වැඩ නැවතුණු නොරොච්චොලේ පළමු ජනන යන්ත‍්‍රය සදුදා සිට ජාතික පද්ධතියට.
Editor
1 year ago
Share:
වැඩ නැවතුණු නොරොච්චොලේ පළමු ජනන යන්ත‍්‍රය සදුදා සිට ජාතික පද්ධතියට.

අකි‍්‍රය වු නොරොච්චෝලේ තාප බලාගාරයේ පළමු ජනන යන්ත‍්‍රය ලබන සදුදා සිට යළි ජාතික පද්ධතිය හා එක් කළ හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි මාධ්‍ය ප‍්‍රකාශක ඇන්ඩෲ නවමනි කියා සිටියේ ඒ අනුව මෙගාවොට් 300 විදුලි ධාරිතාවක් එමඟින් ජාතික පද්ධතියට යළි එක්වන බවයි.

පළමු ජනන යන්ත‍්‍රය සහ දෙවන ජනන යන්ත‍්‍රය අළුත්වැඩියාවක් හේතුවෙන් නවතා දැමීම හේතුවෙන් පසුගිය 15 වනදා සිට මේ දක්වා දිනකට පැය 3 ක කාලයක් විදුලි කප්පාදු කෙරෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required