/
/
title icon පාතාල සහ මත් ජාවාරම්කරුවන් සොයා විශේෂ මෙහෙයුමක්.
පාතාල සහ මත් ජාවාරම්කරුවන් සොයා විශේෂ මෙහෙයුමක්.
Editor
1 year ago
Share:
පාතාල සහ මත් ජාවාරම්කරුවන් සොයා විශේෂ මෙහෙයුමක්.

පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සදහා අද සිට දිවයින පුරා මෙහෙයුමක් කි‍්‍රයාත්මක කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ විශේෂ රැස්වීමක් අද පැවැත්වුණේ විෂයභාර අමාත්‍ය ටිරාන් අලස්ගේ ප‍්‍රධානත්වයෙන්. එම සාකච්ඡාවට පසුගිය දිනවල වැඩි වශයෙන් වෙඩි තැබීම් වාර්තා වූ බස්නාහිර සහ දකුණු පලාත්වල උසස් පොලිස් නිලධාරීන්ද එක්ව සිටියා.

පසුගිය මැයි මස 30 වනදා සිට මේ දක්වා දිවයින  පුරා සිදුවූ වෙඩි තැබීම්වලින් 25 දෙනෙකුට අධික සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required