/
/
title icon නොරොච්චෝලේ ගල් අඟුරු ටෙන්ඩරය අවම ලංසුවට.
නොරොච්චෝලේ ගල් අඟුරු ටෙන්ඩරය අවම ලංසුවට.
Editor
1 year ago
Share:
නොරොච්චෝලේ ගල් අඟුරු ටෙන්ඩරය අවම ලංසුවට.

නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ලබා ගැනීමට පළ කර තිබූ ටෙන්ඩරය මඟින් අවම ලංසු ඉදිරිපත් කළ සමාගමට එම කොන්ත්‍රාත්තුව පිරිනමා තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ එම කොන්ත්‍රාත්තුව ඊයේ දිනයේදී ප්‍රදානය කළ බවයි.

එය රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුව තාක්ෂණික සහ ප්‍රසම්පාදන ඇගයීම් කමිටුවල නිර්දේශ මත සිදුකළ බවත්, මෙම ඇණවුම සඳහා මාස 06 ක ණය සහන කාලයක් හිමිවන බවත් අමාත්‍යවරයා නිකුත් කළ ට්වීටර් පණිවුඩයේ සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required