/
/
title icon
නිල්වලා ගඟේ දියනෑමට ගොස් අතුරුදන්වූ හතරෙන් දෙදෙනෙකුගේ සිරුරු සොයාගනී.
නිල්වලා ගඟේ දියනෑමට ගොස් අතුරුදන්වූ හතරෙන් දෙදෙනෙකුගේ සිරුරු සොයාගනී.
News Editor
3 years ago
Share:
නිල්වලා ගඟේ දියනෑමට ගොස් අතුරුදන්වූ හතරෙන් දෙදෙනෙකුගේ සිරුරු සොයාගනී.

මාතර – පිටබැද්දර ප‍්‍රදේශයෙන් නිල්වලා ගඟේ දිය නෑමට ගොස් අතුරුදන්වූ තරුණයන් දෙදෙනෙකුගේ සිරුරු නාවික හමුදාව විසින් අද පෙරවරුවේ සොයා ගත්තා.

අතුරුදන්වූ තරුණයන් සෙවීමේ කටයුතු නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක මැදිහත්වීමෙන් තවදුරටත් සිදුකෙරෙනවා.

ඊයේ පස්වරුවේ 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිල්වලා ගෙඟ් උඩහඇල්ල නම් ස්ථානයෙන් දිය නෑමට ගොස් තිබුණා.

එහිදී මෙම පිරිසෙන් පස්දෙනෙකු දියේ ගසාගෙන ගොස් ඇති අතර, එක් අයෙකු එම අවස්ථාවේදී බේරාගනු ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required