English English සිංහල සිංහල தமிழ் தமிழ்

ශ්‍රී ලංකාවේ දරුවන්ගෙන් හරි අඩකට හදිසි උපකාර අවශ්‍යයි – යුනිසෙෆ්.

Facebook
Twitter
LinkedIn

මෙරට දරුවන්ගෙන් අඩකට පමණ දැනටමත් හදිසි උපකාරයක් අවශ්‍ය තත්ත්වයක් පවතින බව යුනිසෙෆ් සංවිධානය පවසනවා. එහි දකුණු ආසියා කලාපීය අධ්‍යක්ෂ ජෝර්ජ් ලරියා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ දැනටමත් මෙරට මිලියන 4.8 කගේ අධ්‍යාපනය අවදානමට ලක්ව ඇති බවයි.

ගෝලීය වසංගත තත්වය ඊට මුල් වූ අතර පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් එම තත්වය බරපතල වී තිබෙනවා.

දිනෙන් දින උග‍්‍ර වන ආර්ථීක අර්බුදය හේතුවෙන් ළමා අපයෝජන, දරුවන්ට එරෙහි ප‍්‍රචන්ඩකාරීත්වය මෙන්ම සූරාකෑම ඉහළ ගොස් ඇති බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

ප‍්‍රධාන වශයෙන් දරිද්‍රතාවයේ ප‍්‍රතිඵලයක් ලෙස ශී‍්‍ර ලංකාව තුළ දැනටමත් 10,000 කට අධික ළමයින් පවුලේ ආරක්ෂාවෙන් මිදී ආයතනික රැකවරණ යටතේ සිටිනවා. වත්මන් අර්බුදය හමුවේ මෙම තත්වය තවත් වැඩිවනු ඇති බවටයි ඔහු විශ්වාසය පල කරන්නේ.

ශී‍්‍ර ලංකාවේ මෙම තත්වය දකුණු ආසියාවේ අනෙකුත් අනෙකුත් රටවලට ද අනතුරු ඇඟවීමන් බවයි දකුණු ආසියානු කළාපීය මානුෂීය වාර්තාව එළි දක්වමින් යුන්සෙෆ් සංවිධානයේ ප‍්‍රකාශ කළේ පවතින අර්බුදය හමුවේ දරුවන් මිලියන 2.3 කට උපකාර අවශ්‍ය බවයි ඊට අදාළ තොරතුරු පැහැදිළි කිරීමටයි අදාළ මාධ්‍ය හමුව කැඳවා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000