ඉත්තෑවා, රිළවා සහ වල් ඌරා ජාතික සත්ව ආරක්ෂක පනතින් මේ වන විට ඉවත් කර ඇති බව කෘෂිකර්ම හා වන ජීවී අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
හම්බන්තොට දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
Home » ඉත්තෑවා, රිළවා සහ වල් ඌරා ජාතික සත්ව ආරක්ෂක පනතින් ඉවතට.