English English සිංහල සිංහල தமிழ் தமிழ்

මෙරට සම්පත්, ණයවලට හිලව් කර ගැනීම ගැන වාර්තා අසත්‍යයි – චීන තානාපති කාර්යාලය.

Facebook
Twitter
LinkedIn

ශ‍්‍රී ලංකාවට ලබාදී ඇති ණය ප‍්‍රතිව්‍යුහගතකරණය කිරීම වෙනුවට චීන ණය භාවිත කරමින් මෙරට ආරම්භ කර ඇති ව්‍යාපෘති සහ රාජ්‍ය වත්කම් පවරා ගැනීමේ සූදානමක් පවතින බවට පළවන වාර්තා අසත්‍යය බව මෙරට චීන තානාපති කාර්යාලය ප‍්‍රකාශ කළා. එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යය බවයි.

ශ‍්‍රී ලංකාව ලබාදී ඇති ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමට අපහසු බවත්, අවශ්‍ය නම් චීන ණය භාවිත කරමින් මෙරට ආරම්භ කර ඇති ව්‍යාපෘති සහ රාජ්‍ය වත්කම් පවරා ගනිමින් ඒවා යම් ණය ප‍්‍රමාණයක් වෙනුවෙන් හිලව් කිරීමට සූදානම් බවට චීනය විසින් ශ‍්‍රී ලංකාවට දැනුම්දී ඇති බවට වාර්තා පළවුණා.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම සඳහා මේ වනවිට පවතින ප‍්‍රධානතම බාධාව බවට පත්ව ඇත්තේ චීනය විසින් මෙරටට ලබාදී ඇති ණය ප‍්‍රතිව්‍යුහගතකරණය කිරීමට ඔවුන් කැමැත්ත නොදැක්වීම බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

ශ‍්‍රී ලංකාව, ඩොලර් බිලියන 7.1 ක පමණ ණය මුදලක් චීනයෙන් ලබාගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000