/
/
title icon ගෙවුණු සතියේ කිව්.ආර්. කේතයෙන් ගණුදෙනු ලක්ෂ 50 ක්.
ගෙවුණු සතියේ කිව්.ආර්. කේතයෙන් ගණුදෙනු ලක්ෂ 50 ක්.
Editor
1 year ago
Share:
ගෙවුණු සතියේ කිව්.ආර්. කේතයෙන් ගණුදෙනු ලක්ෂ 50 ක්.

ජාතික ඉන්ධන අවසර පත්‍ර කිව්.ආර්. ක්‍රමවේදය යටතේ පසුගිය අගෝස්තු මස 22 වැනිදා සිට 28 වැනිදා දක්වා වූ සතිය තුළ ගණුදෙනු පනස් ලක්ෂ 4,220 ක් සිදුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ඒ අනුව දිනකට සිදුවූ ගණුදෙනුවල සාමාන්‍ය අගය හත්ලක්ෂ 14,889 ක් බවයි.

ඒ අනුව පසුගිය සතියේදී පෙට්රල් ලීටර් දෙකෝටි 27 ලක්ෂ 10,587 ක් කිව්.ආර්. ක්‍රමය උපයෝගී කරගනිමින් ජනතාවට නිකුත් කර ඇති අතර, නිකතු කර ඇත් ඩීසල් ප්‍රමාණය දැක්වෙන්නේ එක්කෝටි 38 ලක්ෂ 76,740 ක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required