/
/
title icon පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් – අද පස්වරුවේ ප්‍රදේශ රැසකට තද වැසි.
පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් – අද පස්වරුවේ ප්‍රදේශ රැසකට තද වැසි.
Editor
1 year ago
Share:
පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් – අද පස්වරුවේ ප්‍රදේශ රැසකට තද වැසි.

පහළ වායුගෝලීය කැළඹිලි සහගත තත්ත්වයක් ශ්‍රී ලංකාව ආසන්නයේ වර්ධනය වීමට අවස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

ඒ අනුව දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වලට මිලිමීටර් සියය ඉක්ම වූ තද වැසි අපේක්ෂා කෙරෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required