English English සිංහල සිංහල தமிழ் தமிழ்

සංශෝධිත අයවැය අද පස්වරුවේ.

Facebook
Twitter
LinkedIn

2022 වසර සඳහා වන සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම අද සිදු කෙරෙනවා.

ඒ් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින්.

2022 වසර සඳහා වන අයවැය හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් අතර ජනාධිපතිවරයා පසුගිය 9 වනදා පාර්ලිමේන්තුවට විසර්ජන සංශෝධන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරනු ලැබුවේ පවතින ආර්ථීක අර්බුදය සමඟ උද්ගත වූ කරුණූ සැලකිල්ලට ගනිමින්.

මෙම සංශෝධනයට අනුව ආණ්ඩුවේ අමාත්‍යාංශ සේවා වියදම මෙම වසර සඳහා ඇස්තමේන්තු කර මුදලට වඩා රුපියල් බිලියන 929යි දශම 4කින් ඉහළ දමා ඇත්තේ රුපියල් බිලියන 3,275 යි දශම 8ක් දක්වායි.

එමෙන්ම රජයේ ණය සීමාව රුපියල් බිලියන 3,200 යේ සිට රුපියල් බිලියන 4,042ක් ලෙස දැක්වෙනවා.

සංශෝධන පනත් කෙටුම්පත මගින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ රාජ්‍ය පරිපාලන හා පලාත් පාලන අමාත්‍යශයටයි. එය රුපියල් බිලියන 735ක්.

මුදල් හා ආර්ථීක ස්ථායිතා අමාත්‍යංශයට රුපියල් බිලියන 467ක් ද, ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 376ක් ද වෙන්කර තිබෙනවා.

අයවැය දෙවනවර කියවීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ අද පස්වරු 1ට පමණ සිදු කිරීමට නියමිත අතර කෙටුම්පත පිළිබඳ විවාදය ලබන මස 2 වනදා දක්වා සිදු කිරීමට සැළසුම් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000