English English සිංහල සිංහල தமிழ் தமிழ்

අලුතින් ජංගම දුරකතන මිලට ගැනීම 80% කින් පහත වැටේ.

Facebook
Twitter
LinkedIn

නව ජංගම දුරකතන මිලට ගැනීම 80% කින් පමණ අඩු වී ඇති බවත් ඒ් වෙනුවට පැරණි ජංගම දුරකතන අළුවැඩියාව 118%කින් පමණ ඉහළ ගොස් ඇති බව ජංගම දුරකතන ආනයනකරුවන්ගේ හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසනවා.

රජය විසින් ආනයන සීමා කර ඇති පසුබිමක ජංගම දුරකතන ක්ෂේත්‍රයද දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බවයි එම සංගමයේ සභාපති සමිත් සෙනරත් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

එසේම, ජංගම දුරකතන බැටරි මිලද මේ හේතුවෙන් සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව ඔහු එහිදී කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000