/
/
title icon පාකිස්තානයට ශ්‍රී ලංකාවේ පොල් – හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්.
පාකිස්තානයට ශ්‍රී ලංකාවේ පොල් – හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්.
Editor
1 year ago
Share:
පාකිස්තානයට ශ්‍රී ලංකාවේ පොල් – හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්.

මාස දෙකක් තුල දී පොල් ගෙඩි මිලියන 02 ක් පාකිස්ථානයට අපනයනය කිරීමෙන් ඉදිරියේ දී වෙළඳපළෙහි පොල් හිඟයක් ඇතිවන බව සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

ඉදිරි කාළ සීමාව මෙරට පොල් ඵලදාව  අඩු කාලයක් බවත් පොල් අපනයනය තුලින් එම තත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවයි එම සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා සඳහන් කළේ.

රට තුළ පොල් හිඟයක් ඇති වුවහොත් පොල් සංවර්ධන අධිකාරිය ඊට වගකිව යුතු බවද ඔහු කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required