/
/
title icon ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාවට තීරණාත්මක තරඟයක් අද.
ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාවට තීරණාත්මක තරඟයක් අද.
Editor
1 year ago
Share:
ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාවට තීරණාත්මක තරඟයක් අද.

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මක තරඟයක් අද පැවැත්වෙනවා.

ඒ්, බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් අතර තරඟයයි.

බී කාණ්ඩයේ දෙවන තරඟය ලෙස පැවැත්වෙන මෙම තරඟය සාජා හිදී අද රාත්‍රි 7.30 ටයි ආරම්භ වීමට නියමිතව ඇත්තේ.

ආසියානු කුසලාන තරඟාවලියේ ඇෆ්ගනිස්ථානය සමඟ පැවති පළමු තරඟය ශ්‍රී ලංකාව පරාජයට පත්වීම හේතුවෙන් මෙම තරඟයේ තීරණය ශ්‍රී ලංකාවට වැදගත්.

මෙම තරඟයෙන් බංග්ලාදේශය පරාජයට පත්වුවහොත් ශ්‍රී ලංකාවට ඉදිරි වටය සඳහා පිවිසීමට වැඩි අවස්ථාවක් හිමිවන අතර, බංග්ලාදේශය ජයග්‍රහණය කළහොත් ඔවුන් සමඟ පැවැත්වෙන තරඟය ශ්‍රී ලංකාව වැඩි දළ ලකුණු වේගයක් පවත්වා ගනිමින් ජයග්‍රහණය කළ යුතු වනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required