English English සිංහල සිංහල தமிழ் தமிழ்

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාවට තීරණාත්මක තරඟයක් අද.

Facebook
Twitter
LinkedIn

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මක තරඟයක් අද පැවැත්වෙනවා.

ඒ්, බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් අතර තරඟයයි.

බී කාණ්ඩයේ දෙවන තරඟය ලෙස පැවැත්වෙන මෙම තරඟය සාජා හිදී අද රාත්‍රි 7.30 ටයි ආරම්භ වීමට නියමිතව ඇත්තේ.

ආසියානු කුසලාන තරඟාවලියේ ඇෆ්ගනිස්ථානය සමඟ පැවති පළමු තරඟය ශ්‍රී ලංකාව පරාජයට පත්වීම හේතුවෙන් මෙම තරඟයේ තීරණය ශ්‍රී ලංකාවට වැදගත්.

මෙම තරඟයෙන් බංග්ලාදේශය පරාජයට පත්වුවහොත් ශ්‍රී ලංකාවට ඉදිරි වටය සඳහා පිවිසීමට වැඩි අවස්ථාවක් හිමිවන අතර, බංග්ලාදේශය ජයග්‍රහණය කළහොත් ඔවුන් සමඟ පැවැත්වෙන තරඟය ශ්‍රී ලංකාව වැඩි දළ ලකුණු වේගයක් පවත්වා ගනිමින් ජයග්‍රහණය කළ යුතු වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000
New

Video Camara

රු15,000
New

Japan Bicycles

රු55,000
New

Fat Burn Maching

රු5,500