English English සිංහල සිංහල தமிழ் தமிழ்

පෝලිම් වැඩිවීමට හේතුව පිරවුම්හල් හිමියන් කියයි.

Facebook
Twitter
LinkedIn

බෙදාහැරීමේ ගැටළු අවම කරමින් මේ වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දෛනිකව ඞීසල් මෙටි‍්‍රක් ටොන් 4,000 ක් සහ පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 3,000 බැගින් නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ මෙය හරහා මගී බස්රථවල සහ පාසල් වෑන් රථවල ඉන්ධන අවශ්‍යතාව සපුරාලීමට කටයුතු කර ඇති බවයි.

එසේම ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 35,000 ක නෞකාවක් ඊයේ රාත‍්‍රියේ ගොඩබෑම ආරම්භ කළ බවද එහි වැඩිදුරටත් දැක්වෙනවා.

මේ අතර ඛනිජ තෙල් සංස්ථාව චෙක්පත් ක‍්‍රමයට ඉන්ධන ලබාදීම අත්හිටුවීමත් සමඟ එකවර මුදල් ගෙවා ඉන්ධන ලබා ගැනීමට නොහැකි තත්ත්වය නිසා පෝලිම් වැඩිවී ඇති බව පිරවුම්හල් හිමියන් ප‍්‍රකාශ කළා. ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000