/
/
title icon අතුරු අයවැය විවාදය ඇරඹේ.
අතුරු අයවැය විවාදය ඇරඹේ.
Editor
1 year ago
Share:
අතුරු අයවැය විවාදය ඇරඹේ.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැය සම්බන්ධයෙන් වන විවාදය අද පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා.

පෙරවරු 9.30 ට විවාදය ආරම්භ වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අතුරු අයවැය සම්බන්ධ විවාදය අද දිනයේ මෙන්ම හෙට සහ අනිද්දාත් පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required