/
/
title icon කෝටි 10ක අයිස් මත්ද්‍රව්‍ය මන්නාරමේදී අල්ලයි.
කෝටි 10ක අයිස් මත්ද්‍රව්‍ය මන්නාරමේදී අල්ලයි.
Editor
1 year ago
Share:
කෝටි 10ක අයිස් මත්ද්‍රව්‍ය මන්නාරමේදී අල්ලයි.

රුපියල් කෝටි 10කට වැඩි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ප‍්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මන්නාරම යුද හමුදා මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය කැබ් රථයක රහස් කුටියක සගවා මත්ස්‍යයන් අලෙවි කරන මුවාවෙන් ප‍්‍රවාහනය කරමින් තිබූ බවයි වාර්තා වන්නේ.

අදාළ මෝටර් රථය සම්බන්ධයෙන් යුද හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත වැටලීම් සිදුකර ඇති අතර සැකකරුවන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ සදහා මන්නාරම පොලිසිය වෙත භාරදී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required