English English සිංහල සිංහල தமிழ் தமிழ்

කෝටි 10ක අයිස් මත්ද්‍රව්‍ය මන්නාරමේදී අල්ලයි.

Facebook
Twitter
LinkedIn

රුපියල් කෝටි 10කට වැඩි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ප‍්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මන්නාරම යුද හමුදා මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය කැබ් රථයක රහස් කුටියක සගවා මත්ස්‍යයන් අලෙවි කරන මුවාවෙන් ප‍්‍රවාහනය කරමින් තිබූ බවයි වාර්තා වන්නේ.

අදාළ මෝටර් රථය සම්බන්ධයෙන් යුද හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත වැටලීම් සිදුකර ඇති අතර සැකකරුවන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ සදහා මන්නාරම පොලිසිය වෙත භාරදී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000
New

Video Camara

රු15,000
New

Japan Bicycles

රු55,000
New

Fat Burn Maching

රු5,500